(නිමල කොඩිතුවක්කු )
සමස්ත පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරක් නොමැති බව අද වන විට ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කොළඹ දී අද පැවසීය.
කැබිනට් මණ්ඩලයේ බහුතරයක් රාජපක්ෂවරුන්ගෙන් පිරී තිබුනත් රටේ ආර්ථික, සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ආදී සියලු ශ්‍රේෂ්ඨ මේ වන විට කඩාවැටීමකට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ නැහැ. මෙවන් අයගෙන් සමාජ සේවයක් බලාපොරොත්තු විය හැකිද?
කිසිම බාධාවක් නොතිබුණු 2015න් පස්සේ යහපාලන කාලේ රට හසුරුවපු විදිය හොඳින් මතකයි.
ඔහෙලව පුරෝගෙන වෙච්ච දේ දැක්කනේ. තාත්තා වගේ ඉන්න ඝෝඨාභය මහතාටත් ජම්පර් අන්දන්න ගිය හාදයානේ මෙයා...