
පාකිස්ථානයේ සියල්කොට්හි ඇඟලුම් කම්හළක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී සාහසික අයුරින් මරා දැමුණු ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම ප්‍රධාන සැකකරු එරට රාවල්පින්ඩි නගරය දක්වා බසයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන්ගෙන් 26 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද එරට අධිකරණය නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අපේ රටේ සංදර්ශන වගේ නොවේවා..!!! කෘෘර වදහිංසාවට මැරූ ප්‍රියන්ත සොහොයුරාට යුක්තිය ඉටුකරනු...!!! ආගම්වාදය මිනීමැරුම් කිරීමට ඉඩ නොතබනු..
මේ අපරාධයට දවසක රටම වන්දි ගෙවයි. මේ අයව හරිපාරට ගත්තේ නැතිනම්...
කුරානයේ සඳහන්ව ඇති ඉස්ලාම් දහමට අනුව දායක වූ සියලුම දෙනාට ( (26 1 ))මරණීය දණ්ඩනය දිය යුතුයි.
මොවුන්ගේ රැවුලක් දැක්කාම මොවුන් එපා වෙනවා. මහා අපිරිසිදු ජාතියක්. මිනිසුන්ගේ වරද නොවෙයි ආගමේ වරද. මහා මොලකාරයත් එසේ මෙසේ බඩුවක් නොවෙයි.