(ඩබ්ලිව්. කීර්ති)
පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මේවන විට සිදුකෙරෙමින් පවතී.
මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරති.
COMMENTS
ඉගෙනගත්තු මිනිස්සුන්ට පිටරට ගිහින්වත් සැනසීමක් නැති හැටි... අන්තිමට මේ රටේ මැටි මෝල් පාලකයෝයි, ඔවුන්ට ඡන්දෙ දෙන සෙට් එකයි විතරද ඉතුරු වෙන්නේ?