(රංජිත් රාජපක්ෂ)
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රීමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත.
ප්‍රීමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිඟු පිටි රු 8.50 ඉහළ දැමීමත් සමඟ ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රු 104.50 දක්වා ඉහළ යන බවත්, මෙයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයාගේ නාටකයේ දෙවන කොටස.
සජිත් මහත්තයා ආවම සහන දෙනවනේ...
මැතිවරණය හෙට.. මේ කරන්නේ අනිසි බලපෑමක්.. මේ වගේ ආයතනවල බලපත්‍රය අහෝසි කළයුතුයි. මේකෙන් පේන්නේ ඔක්කොම රටට වින කරන බහුජාතික, ඇමරිකන් සහ පිටරට මාෆියා කුණුගොඩවල් ටික ඉන්නේ අහවලාගේ ඔඩොක්කුවේ කියන එකයි...
මේක ඇමරිකන් කම්පැනි එකක්ද?
බොරු ප්‍රචාර.
නිකන් අහන්නේ මේවා ගේන්නේ ඇමෙරිකාවෙන්ද?