IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය.

ආණ්ඩුව කියනකම් නොසිට බොහෝ නගරවල වෙළෙඳ සල් හිමියන් සිය කඩසාප්පු ස්වේච්ඡාවෙන් වසා දැමූ බවත් ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ සහ ජනතාවගේ ජීවිත වෙළෙදාමට වඩා වැදගත් යයි සිතූ නිසා බවත් අලවතුවල මහතා පැවසුවේය.

 



අදහස් (9)

ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා

kasun Saturday, 21 August 2021 01:52 PM

දැන් අර එළවලු ටික, මාළු ටික විකුණගන්න බැරිවෙලා ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ දුක අල්ලගෙන ඒකටත් ආණ්ඩුවට බනින්න. කාලකණ්ණි දේශපාලුවෝ...

:       9       76

nirodayana Sunday, 12 September 2021 03:59 PM

ආණ්ඩුව ඒ්ක කොහේද තියෙන්නේ ලමයෝ

:       3       0

Raveendra Saturday, 21 August 2021 02:32 PM

එතකොට උගත් පුතා සහ ජෙප්පන් සමග එකට එකතුවී අහිංසක මිනිසුන්ව එකතු කරගෙන කරපු උද්ගෝෂ නිසා රෝගය බෝවීමක් උනේ නැතිව ඇති. ඒ ගැන මේ අම්බරුවාගේ අදහස් දැන ගැනුමට කැමැත්තෙමු.

:       11       161

gamunuSaturday, 21 August 2021 06:40 PM

සමගි ජනබලවේගය පෙනී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන්ට කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් වුවත් එම අවස්ථාව ඔවුන්ට කිසි දිනෙක නොලැබෙන බව 100%ක් සත්‍යයකි. මේ වනවිට රට පුරා ජනතාව ඉල්ලා සිටින්නේත් ඔවුන්ගේ මතයත් ඔවුන් බලාපොරොත්තු වන්නෙත් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බවකි...

:       0       6

බොර දිය Saturday, 21 August 2021 03:18 PM

හ්ම්..., වැටිලා තියෙන පුද්ගලික ආයතනවල වැඩ කරන පිරිසට පඩි ගෙවන්න සල්ලි මෙයාලා හොයලා දෙනවා. බෙහෙත් ගන්න ආණ්ඩුවට සල්ලි මෙයාලා එකතු කරලා දෙනවා. ණය වෙන්න එපා, බදු වැඩි කරන්න එපා, රටේ දේපල විකුණන්න එපා, රාජ්‍ය සේවයේ පඩි ටික ගෙවන්න, ජනසවිය ගේන්න, පෙන්ෂන් ගෙවන්න, බෙහෙත් ගන්න, PCR කරන්න, හැම දෙයකටම මෙතුමාල පහුගිය කාලේ භාණ්ඩාගාරයේ ඉතිරි කරපු සල්ලි වලින් ගන්න...

:       10       110

කිරිපුතා Saturday, 21 August 2021 03:19 PM

රට වැසීමද, නැත්නම් රට වැටීමද මෙයා අර්ථවත් කරන්නේ...

:       10       60

Sri Lanka Saturday, 21 August 2021 05:08 PM

බොරදියේ මාළු බාන්න එපා. බලමුකෝ කොරෝනා ඉවරවෙලා තියෙයිද කියලා.. පිටරටවල්, න්‍යායපත්‍ර ඇරුණාම කිසිම දේශීය වැඩපිළිවෙළක් නෑ.

:       8       16

Tharindu Sunday, 22 August 2021 12:30 AM

අපේ රට විනාශ වෙනකම් බලන් ඉන්න අයගෙන් එක්කෙනෙක්

:       1       6

L.G.P.Jathunarachchi. Monday, 30 August 2021 12:47 PM

වසා දැමීමේ කාලය තුළ මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමකට ගොස් තිබේ!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2773 16

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 524 5

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 946 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2898 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 1369 11

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 365 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 596 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site