(යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද)
පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
තුෂාන් ගුණවර්ධන මහතාට තනතුර දරණ කාලයේදී ඇමතිවරුන්ගේ බලපෑම් එල්ල වූ බවට ඒ මහතා කළ ප්‍රකාශ පිළිබඳව සහ සුදු ලූනු වංචාව පිළිබඳව ඒ මහතාගෙන් ප්‍රකාශය ලබාගැනීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පවතින ක්‍රමවේදය අනුව ඔහුව වහාම අත්අඩංගුවට ගන්න. ඇප දෙන්න එපා. වද දෙන්න. සුබ අනාගතයක් වේවා.
මේ මනුස්සයගේ ජීවිතේ ගැන ඇත්තේ ලොකු බියක්...
අවි ආයුධ හංගපු තැන් පෙන්නන්න එක්ක යන්න ඉඩතියෙනවා...!