(තුසිත කුමාර ද සිල්වා)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඡායාරුප මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්වූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව මරවන්කුලම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි.
හොරණ පිහිටි කර්මාන්ත ශාලාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස තවමත් නොවැටහේ නම් ළඟම සිටින මනෝ වෛද්‍යවරයා හමුවීම වඩත් සුදුසුයි...