නිමන්ති රණසිංහ
කොළඹ පාක් පාරේ පිහිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ පෞද්ගලික ආයතනය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා එහි නීතිඥවරුන් පිරිසක් අද (17) කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෝසමක් ගොනු කළහ.
එම සිද්ධියට අදාළ නියෝගය ලබන 25 වැනි දා නිකුත් කරන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd