IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවත් කරයි: තවත් කිහිපයක් හුදකලා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දින වල   හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශයන් හෙට (14) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමටත්, ඇතැම් ප්‍රදේශයන් හි  පවතින හුදකලා තතත්වය දිගටම ක්‍රියාත්මක කිරීමටත් , ප්‍රදේශ කිහිපයක් හෙට (4)  උදෑසන 5 සිට අලුතින් හුදකලා කිරිමටත්  රජය තීරණය කර තිබේ.

 කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  අද(13) මේ බව ප්‍රකාශ කළේය.

 වැඩි විස්තර සහිත නිවේදනය පහත දැක්වෙයි.

 



අදහස් (0)

ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවත් කරයි: තවත් කිහිපයක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සම්බුදු තෙමඟුල කෙන්යාවේත් සමරයි
2024 මැයි මස 28 27 0

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් නයිරෝබි නුවරදී විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්


සිවිල් ක්‍රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති
2024 මැයි මස 28 280 0

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට සිවිල් සංවිධාන නියෝජිතයන් කීපදෙනෙක් පැමිණීමෙන් උණුසුම් තත්වයක


ඩුබායි වෙසක් මහ ඉහළින්
2024 මැයි මස 28 185 0

වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි.


බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ
2024 මැයි මස 28 215 0

නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි.


’’ඔන්මැක්ස් ඩී.ටී.’’ මුදල් වසර දෙකකින් දෙනවා
2024 මැයි මස 28 435 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති පිරමීඩාකාර නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය


ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ
2024 මැයි මස 28 935 2

නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 977 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2542 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2174 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site