පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දින වල හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශයන් හෙට (14) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමටත්, ඇතැම් ප්‍රදේශයන් හි පවතින හුදකලා තතත්වය දිගටම ක්‍රියාත්මක කිරීමටත් , ප්‍රදේශ කිහිපයක් හෙට (4) උදෑසන 5 සිට අලුතින් හුදකලා කිරිමටත් රජය තීරණය කර තිබේ.
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(13) මේ බව ප්‍රකාශ කළේය.
වැඩි විස්තර සහිත නිවේදනය පහත දැක්වෙයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.