
(චමිල් රූපසිංහ)
මෙරට ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (01) මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාර දුන්නේය.
මෙහි එකවර භික්ෂූන් වහන්සේලා පනස් නමකට ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතීන අතර ගිලන් රථයක්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය සතුවේ.
මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ මහනුවර වෛද්‍ය සංගමය මගින් මෙම කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පූර්ණ අධීක්ෂණයට ලක්කරනු ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd