IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙරටුගාමී පක්ෂයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක්

( ඩී.කේ.රත්න )

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් මෙවර 2020 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මධ්‍යම කමිටුව මේ වනවිටත් කටයුතු  කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (15) පැවසීය.

මේ රටට වාමාංශික දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය තදින්ම පැවතීම නිසා මේ වන විට ඉතා ප‍්‍රබල ලෙස වාමාංශික දේශපාලනයේ නියලෙන තම පක්ෂය තරගයක් දිය හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.

තම පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නුදුරු දිනයකදී කොළඹදී පවත්වන දැවන්ත සමුළුවකදී ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වතු කම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා පැවසීය.



අදහස් (11)

පෙරටුගාමී පක්ෂයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක්

මුනසිංහ Thursday, 15 August 2019 10:23 AM

මළා.. ! ජවිපෙට මොකද වෙන්නේ එතකොට...

:       55       21

kamil Thursday, 15 August 2019 10:41 AM

මේ රාජපක්ෂලාට කඩේයන පක්ෂයක් බව කවුරුත් දනිති.

:       26       24

රවින් Thursday, 15 August 2019 10:58 AM

මේ ඇවිල්ලා වන්සෙ කබල් ගෑම.

:       1       10

surath Thursday, 15 August 2019 10:58 AM

කාටවත් ප්‍රශ්නයක් නැහැ. පිටරටින් දෙන මුදලින් වේදිකාවක් හදා ගෙන මුදල් දෙන අයගේ අදහස් ටික සමාජ ගත කරන්න ඔය එන්නේ.

:       0       17

sarath Thursday, 15 August 2019 11:23 AM

විකාර අනේ... !!!

:       0       23

nishantha Thursday, 15 August 2019 11:49 AM

මළා.. දැන් එතකොට ඕස්ට්‍රේලියන් කාරයෝත් ඉල්ලනවද ඇමරිකන්කාරයන් මදිවට.. ජාත්‍යන්තර සබඳතා ඉතාමත් හොඳයි වගේ දැන් රටට..

:       2       14

sirimal Thursday, 15 August 2019 11:51 AM

අයියෝ සල්ලි...!!!

:       0       26

Amila Thursday, 15 August 2019 12:31 PM

ඡන්ද 25000ක් නෑ. ඒ වුණාට දෙන්නේ නම් ලොරි ටෝක්...

:       0       36

Ranil Thursday, 15 August 2019 01:05 PM

අනේ එහෙම කරන්න එපා සහෝදරයා, අපේ රතු අලිපැටියා අනුර කුමාර බයවෙලා අයර්ලන්තයට දුවයි.

:       45       35

ධම්ම Thursday, 15 August 2019 02:11 PM

උදුල් ප්‍රේමරත්න සුදුසුයැයි මම යෝජනා කරමි.

:       0       2

Samarakoon Thursday, 15 August 2019 03:26 PM

රටට මොන ප්‍රාශ්න ආවත් කමක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 112 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site