IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පැය හතහමාරක් හෙට ලයිට් නෑ

(යොහාන් භාසුර)

පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව හෙට (2) පෙරවරු 8.00 ත් සවස 6.00 ත් අතර කාලසීමාව තුළ  පැය පහක කාලයක් සහ සවස 6.00 ත් රාත්‍රි 11.00 ත් අතර කාලය තුළ තවත් පැය දෙකහමාරක කාලයක් ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය. 



අදහස් (9)

පැය හතහමාරක් හෙට ලයිට් නෑ

සිරිසෙන Tuesday, 01 March 2022 07:05 PM

හොඳට තිබ්බ රටක්... අයියා මලෝ කරපු හරියක්...

:       1       67

fairoosTuesday, 01 March 2022 07:45 PM

ඡන්දයක් ළං වෙනකොට ඔක්කොම හරියයි... එතකොට සර් පාස් වෙයි...!

:       2       41

kamalTuesday, 01 March 2022 08:15 PM

වෙනකිසිවක් සැලසුම් කළ නොහැකි වුවත් සැලසුමකට අනුව ලයිට් කැපීම නම් සිදුවෙනවා..

:       1       38

C.K.Lankaputhra. Tuesday, 01 March 2022 07:19 PM

මුලු දවසටම එක පැයක් විතරක් විදුලිය ලැබෙන සැප වැඩි ඈතක නැහැ වගෙයි. වැහි වේලාවට මිදුලට දාන යකඩයක් වගෙයි පාරිභෝගික අධිකාරිය...

:       1       39

godfrey Tuesday, 01 March 2022 07:48 PM

බලව් ඇස් ඇර, විදේශිකයින් දෙදෙනෙක් රටට කළ හෙනයක්, දේශීය හෙනයක් පාත් නොවීම, විදේශීය වීමද, අනේ දෙවියනේ...! අපට වූ විපතක්...! බලව් ඇස් හැර...

:       1       44

බද්රානි Tuesday, 01 March 2022 08:15 PM

කොළඹ ලොකු ලොකු කෙරුම් කාරයින්ගේ අහළ පහළ අපි ඉන්න නිසා තවම නම් අපිට ලයිට් කැපිල්ලක් නැහැ. ඒ වුණාට හොඳ වැඩේ ඔය හිඟන්නන් ඉන්න පැතිවල අඩුතරමේ පැය 20ක් වත් ලයිට් කපන්නම ඕනෑ. බඩුමිල හා තෙල් මිල වුණත් තව වැඩි වෙන්න ඕනෑ. නැත්නම් කාලා ඇඟවල්වල තෙල් දාලා මහපාරවල්වල දඟලනවා වැඩියි. ලංකාවේ නීතිය කාටත් එක සමානයිනේ කොහොමත් ඉතින් නේද?

:       5       38

Rasika Tuesday, 01 March 2022 09:42 PM

මේකෙ විදියට කොළඹට හෙට කපන්නෙම නැහැ. පුදුම වැඩක්!

:       0       0

wikcy Tuesday, 01 March 2022 10:02 PM

ඕවා ඉතින් අර ජනක මහත්තාගෙන් අහන්න ඕනෑ. වතුර ටික හිඳෙනකන් ලොකු පොර ටෝක්ස් දීලා, දැන් කපනවා.. ඕක ඇමැති කෙනෙක් කිව්වානේ, මොනවා වුණත්. මෙයාට ඉංජිනේරුවන් 100ක් ඉන්නවා කිව්වා, හැබයි වැඩේ අනාගත්තා...

:       0       0

karume Tuesday, 01 March 2022 11:44 PM

කූරගලයි -දීඝවාපියයි, පිරිත් නූලත් පෙන්වා, ආගමේ උත්තේජයෙන් නුඹලාව වියරු කර, අනිත් සියලු ජනකොටස් කෙරෙහි වෛරය පතුරා සිංහලයින්ට විතරක් කිරි ඉතිරේ කියා නුඹලාව අන්දලා තම දරුවන්ගේ අනාගතයද ඔවුන් විනාශ කළ බව සලකන්න..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 5 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site