IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පෝයට පන්සල් ආවත් සෞඛ්‍ය නීති නෑ

(යොහාන් භාසුර)

ඇසළ පුර පසළොස්වක පෝය දිනය වන අද (23) පෙවරුවේ කැලණි රජමහා විහාරස්ථා භූමිය තුළ බැතිමතුන් විශාල පිරිසක් කිසිඳු සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රවේදයක් අනුගමනය නොකරමින් වන්දනා කරන ආකාරය දැකගත හැකිවිය.

කැලණි රජමහා විහාරස්ථානට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටි අතර ඔවුන්ගේ වැඩි පිරිසක් සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත්වලට අවනත නොවූ ආකාරය දැකගත හැකිවිය.

කැලණි රජමහා විහාරස්ථාන භූමිය තුළ මල් ඇතුළු පූජා භාණ්ඩ අළෙවිකරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙකනු ද සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත්ට අවනත වන බවක් නොපෙනුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

පෝයට පන්සල් ආවත් සෞඛ්‍ය නීති නෑ

janahitha Friday, 23 July 2021 01:14 PM

මල් විකුණලා ආර්ථිකය හොඳින් ගොඩනගාගෙන ඇත. වෙළෙන්දියගෙන් එය මනාවට පේනවා.

:       99       83

Kumara Friday, 23 July 2021 01:45 PM

ආගම් පිස්සුවට බෙහෙත් නැත.

:       211       216

Kasun Friday, 23 July 2021 01:48 PM

මොන මගුලකට මේවා විවෘත කළාද මන්දා? දැන් පන්සල් එකකටවත් කොරෝනා නැතිකරන්න පුළුවන් වුණාද?

:       92       184

nadun Friday, 23 July 2021 02:05 PM

හැබැයි අර පෙළපාලි යන අයට වඩා නම් මෙයාලා පිළිවෙළයි. ඒවත් දාන්න.

:       171       229

Akila Friday, 23 July 2021 02:45 PM

එදා වේල හම්බකරන් කන පොඩි මිනිහාට ජීවත් වෙන්න අමාරුයි කියලා තමයි රජයෙන් මේවයේ නීති ලිහිල් කරන්නේ... එ්ත් බලන්න අන්තිම ඡායාරූප 4..., ඒ පොඩි මිනිහාම තමයි කිසිම සෞඛ්‍ය නීතියක් පිළිපදින්නේ නැතිව තමයි මේ ලෙඩේ බෝ කරන්නේ....

:       44       22

මෝ Friday, 23 July 2021 03:34 PM

නදුන් කිව්වා හරි.... උද්ඝෝෂණය කරන සෙට් එක හොඳින් නීති පිළිපදින්න ඇති...

:       85       48

Dayasiri Friday, 23 July 2021 03:59 PM

මොකුත්ම කියන්න එපා. ඊළඟට දාන්න තියෙන නම තමයි ‘‘කැලණිය මල් පොකුර‘‘ කොමිස් කාරයින්ට වැඩකුත් එපෑයෑ...

:       27       38

Nihal Friday, 23 July 2021 08:25 PM

ආගම් මානසිකත්වය.., ඔරුව කරගහගෙන යන්නෝ...

:       64       81

සෙනෙවිරත්න Saturday, 24 July 2021 06:43 AM

අද වගේ දවසක නේද මණිඅක්ඛිත නා රජුට දම් දෙසුවේ? සමහරවිිට අදත් කරඬුවක් අරගෙන ගඟදිය දෙබෑකර නයෙක් මතුවීම නැරඹීමට මෙම පිරිස ආවා වෙන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site