IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පෝයට පන්සල් ආවත් සෞඛ්‍ය නීති නෑ

(යොහාන් භාසුර)

ඇසළ පුර පසළොස්වක පෝය දිනය වන අද (23) පෙවරුවේ කැලණි රජමහා විහාරස්ථා භූමිය තුළ බැතිමතුන් විශාල පිරිසක් කිසිඳු සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රවේදයක් අනුගමනය නොකරමින් වන්දනා කරන ආකාරය දැකගත හැකිවිය.

කැලණි රජමහා විහාරස්ථානට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටි අතර ඔවුන්ගේ වැඩි පිරිසක් සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත්වලට අවනත නොවූ ආකාරය දැකගත හැකිවිය.

කැලණි රජමහා විහාරස්ථාන භූමිය තුළ මල් ඇතුළු පූජා භාණ්ඩ අළෙවිකරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙකනු ද සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත්ට අවනත වන බවක් නොපෙනුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

පෝයට පන්සල් ආවත් සෞඛ්‍ය නීති නෑ

janahitha Friday, 23 July 2021 01:14 PM

මල් විකුණලා ආර්ථිකය හොඳින් ගොඩනගාගෙන ඇත. වෙළෙන්දියගෙන් එය මනාවට පේනවා.

:       99       83

Kumara Friday, 23 July 2021 01:45 PM

ආගම් පිස්සුවට බෙහෙත් නැත.

:       211       216

Kasun Friday, 23 July 2021 01:48 PM

මොන මගුලකට මේවා විවෘත කළාද මන්දා? දැන් පන්සල් එකකටවත් කොරෝනා නැතිකරන්න පුළුවන් වුණාද?

:       92       184

nadun Friday, 23 July 2021 02:05 PM

හැබැයි අර පෙළපාලි යන අයට වඩා නම් මෙයාලා පිළිවෙළයි. ඒවත් දාන්න.

:       171       229

Akila Friday, 23 July 2021 02:45 PM

එදා වේල හම්බකරන් කන පොඩි මිනිහාට ජීවත් වෙන්න අමාරුයි කියලා තමයි රජයෙන් මේවයේ නීති ලිහිල් කරන්නේ... එ්ත් බලන්න අන්තිම ඡායාරූප 4..., ඒ පොඩි මිනිහාම තමයි කිසිම සෞඛ්‍ය නීතියක් පිළිපදින්නේ නැතිව තමයි මේ ලෙඩේ බෝ කරන්නේ....

:       44       22

මෝ Friday, 23 July 2021 03:34 PM

නදුන් කිව්වා හරි.... උද්ඝෝෂණය කරන සෙට් එක හොඳින් නීති පිළිපදින්න ඇති...

:       85       48

Dayasiri Friday, 23 July 2021 03:59 PM

මොකුත්ම කියන්න එපා. ඊළඟට දාන්න තියෙන නම තමයි ‘‘කැලණිය මල් පොකුර‘‘ කොමිස් කාරයින්ට වැඩකුත් එපෑයෑ...

:       27       38

Nihal Friday, 23 July 2021 08:25 PM

ආගම් මානසිකත්වය.., ඔරුව කරගහගෙන යන්නෝ...

:       64       81

සෙනෙවිරත්න Saturday, 24 July 2021 06:43 AM

අද වගේ දවසක නේද මණිඅක්ඛිත නා රජුට දම් දෙසුවේ? සමහරවිිට අදත් කරඬුවක් අරගෙන ගඟදිය දෙබෑකර නයෙක් මතුවීම නැරඹීමට මෙම පිරිස ආවා වෙන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1209 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 6941 20

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1302 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 385 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2180 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2165 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40060 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25963 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 245 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1309 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site