(තිළිණි ද සිල්වා)
එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර අනුබල ලබාදෙමින් නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය හා පතොරම් තොගයක් සන්තකයේ තබා ගන්නා ලදැයි චෝදනා ලැබ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නිදොස් කර නිදහස් කිරීමට අද(09) කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා නියෝග කරන ලදී.
2007 සැප්තැම්බර් 20 වැනිදා විත්තිකරු විසින් අනවසරයෙන් ග‍්‍රෑම් 23 ක් බරැති අධිබල පුපුරණ ද්‍රව්‍ය සහ පතුරොම් 35ක් සන්තකයේ තබා ගන්නා ලදැයි නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
මෙසේ නිදොස් කර නිදහස් කරනු ලැබුවේ ආර්. ධර්මදාස නැමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් වුණේ කොහොමද ?