ආගමික ස්ථානවලට පනවා තිබූ  සංචාරන සීමා ලිහිල්කිරීමත් සමඟ අනුරාධපුර ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති.

නිරෝධායන නීති අනුගමනය කරමින් සිය වතාවත්වල නියැලෙන අයුරු අප ලංකාදීප කැමරාමේ සටහන් වූයේ මේ අයුරිණි.

මේ උදෑසන ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පිරිසක්

(මනුල වික්‍රම)