IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පුනර්ජනනීය බලාගාරවලට ආයේජකයන්ගෙන් යෝජනා කැඳවයි

 

(යොහාන් භාසුර)

මහා පාරිමාණ පුණර්ජනනීය බලාගාර බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැඳවන බව සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහා පරිමාණ සූර්ය, සුළං, ජලාශ මත ඉදිකරන පාවෙන සූර්ය බලාගාර සහ නොගැබුරු මුහුදු තීරයේ ඉදිකරන සුළං බලාගාර ඇතු`ඵ මෙගාවොට් 50 හෝ ඊට වඩා වැඩි සියලු පුනර්ජනනීය බලාගාර මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබූ අතර ඒ අනුව මෙසේ යෝජනා කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා අයැදුම් කිරීමට ආයෝජකයන් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සදහන් සුදුසුකම් සපුරා තිබිම අනිවාර්යය වේ.

යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අඅඅගැබැරටහගටදඩගකන වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙම යෝජනා සබදෙ?ැබැරටහගටදඩගකන යන විද්‍යුත් ලිපිනයට හෝ ‘ලේකම් සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය, අංක 437 ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට හෝ ලබන නොවැම්බර් මස 1 වැනිදාට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය යුතුය.පුනර්ජනනීය බලාගාරවලට ආයේජකයන් කැඳවයි



අදහස් (1)

පුනර්ජනනීය බලාගාරවලට ආයේජකයන්ගෙන් යෝජනා කැඳවයි

පැරකුම් Saturday, 02 October 2021 10:34 PM

යට ගහලා තිබ්බ මේ කටයුත්ත ඇයි දන්නෙනෑ ආපහු ඇදලා ගත්තෙ. අනුමානයක් නෑ ආයිත් අපව ගොනාට අන්දන්න වගෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 160 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site