IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පූනානිහි නිරෝධායනයට ආ 4ක් එහි දේපළ සොරාගනිති


(ඉන්දිකා රාමනායක)

වාලච්චේන පුනානි  නිරෝධායන මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලබා යන අතරේ ඒ  එහි දේපළ සොරාගත් 4දෙනෙකු වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් එම මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලබා  ඉකුත් 12 වැනි දින  ඉන් පිටව යන අතර ඒ මෙම භාණ්ඩ ද සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මොවුන් කොම්පඤ්ඤවීදිය සහ මස්කෙළියේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි

වාලච්චේන පොලිසිය ට ලැබුණු තොරතුරු අනුව මෙම සැකකරුවන් සිව්දෙනා  වාලච්චේනිය දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මා‍සයේ 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



අදහස් (1)

පූනානිහි නිරෝධායනයට ආ 4ක් එහි දේපළ සොරාගනිති

Perera Monday, 14 December 2020 05:51 AM

අන්න නියම ලාංකික මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 75 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 909 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2532 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site