IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


පොදු ප්‍රවාහනය තව කල් දමන්න

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවද හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (3)

පොදු ප්‍රවාහනය තව කල් දමන්න

සිරිපාල Monday, 18 October 2021 02:35 PM

එන්නත්කරණය සාර්ථක වූ බවට මිම්මක් හදාගන්න. තව දුරටත් පරීක්ෂා ධනාත්මක වීම රෝග තත්වයේ දර්ශකය නොවේ. රෝහල් ගතවීම හෝ අසාධ්‍ය වීම මත රෝගයට දක්වන ප්‍රතිචාර තීරණය කිරීමට සිතමු. අසහනය හා භීතිය වෙනුවට විශ්වාසය හා නිවැරදි දැක්මක් ජනතාවට ලබා දෙන්න.

:       0       2

සුමිත් Monday, 18 October 2021 02:42 PM

එතකොට අපිට වැඩට එන්න කාර් ඔබතුමා ලබා දෙනවද?

:       0       4

රනිල්Monday, 18 October 2021 05:13 PM

ඉහළ පුටුවල ඉන්න උදවියට මේවා තේරුම මදි, දුක් විඳින ජනයාට තියෙන්නේ පොදු ප්‍රවාහනය විතරයි, ඒ මදිවට වාහන ආනයනය තහනම් කරලා බයිසිකල් කට්ටක් වත් ගන්න තියෙන අවස්ථාව නැති කරලා. නමුත් රැකියාවලටත් එන්නලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සැබෑ විප්ලවය මිනිසුන් මරා දැමීම නොවේ
2024 ජුලි මස 14 112 0

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රටේ ගොඩ නඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මහේස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසු අධිකරණ සේවකයා මාට්ටු
2024 ජුලි මස 14 177 0

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්‍රාත


චීන සමාගමක කැණිමකදී ඇටසැකිල්ලක් මතු වෙයි
2024 ජුලි මස 14 266 0

කොළඹ වරයා පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇට සැකිළි කීපයක් හමුවී ඇති බව කොළඹ වරාය පො


පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්
2024 ජුලි මස 14 459 0

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ


මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට
2024 ජුලි මස 14 453 0

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපර


ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි
2024 ජුලි මස 14 575 0

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 11 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 914 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site