(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත්කරණය සාර්ථක වූ බවට මිම්මක් හදාගන්න. තව දුරටත් පරීක්ෂා ධනාත්මක වීම රෝග තත්වයේ දර්ශකය නොවේ. රෝහල් ගතවීම හෝ අසාධ්‍ය වීම මත රෝගයට දක්වන ප්‍රතිචාර තීරණය කිරීමට සිතමු. අසහනය හා භීතිය වෙනුවට විශ්වාසය හා නිවැරදි දැක්මක් ජනතාවට ලබා දෙන්න.
එතකොට අපිට වැඩට එන්න කාර් ඔබතුමා ලබා දෙනවද?