(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 2 ධර්මපාල මාවතේ නිවසක් තුළදී උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඔහු පැළඳ සිටි රන් ආභරණ කිසියම් පුද්ගලයකු කොල්ල කා පලාගොස් ඇතැයි කොම්පඤ්ඤවීදීය පොලිසිය පවසයි.
නිවසට පැමිණි පුද්ගලයා ඝාතනයට ලක් කළ පුද්ගලයා පැළඳ සිටි රන් මාලය - මුදුවක් හා අත් පළඳනාවක් කොල්ල කා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 49 හැවිරිදි වියේ පසුවෙයි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි කියන්නේ උජාරුවට ආභරණ කර වටේ දාගෙන හිටියම වෙන දේ.
දැන්නම් ඉතින් ලෝකේ දියුණුයි. රත්තරන් ටිකක් ගන්න තවත් මිනිහෙක් මරන්න පුලුවන් මනුස්සයොත් මේ ලෝකෙ ඉන්නවා දැන්.
අද පොලිසියක් තිබුණට, බොහෝවිට පොලිසිය පැමිණෙන්නේ අපරාධයක්, මිනීමැරුමක් සිදුවූවාට පසුවයි. ආත්ම ආරක්ෂාව සඳහා නිවෙස්වල ගිනිඅවි තබා ගැනීමට අවසර දියයුතුයි.