
‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන යටතේ පෞද්ගලික අංශයේ සිටින සෞඛ්‍ය සේවකයන්ට ද ප්‍රමුඛත්වය දෙන්නැයි පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
පෞද්ගලික සුව සේවකයන් තවමත් රජයේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලැයිස්තුගත කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ වසංගත ප‍්‍රතිචාරයේදී පෞද්ගලික අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බැවින් මේ පිළිබඳව නැවත සලකා බලන්නැයි රජයෙන් ඉල්ලන බව ද පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සඳහන් කරයි.
මෙරට සිටින බාහිර රෝගීන්ගෙන් සියයට 50කට වැඩි පිරිසකට ප‍්‍රතිකාර කරමින් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව පෞද්ගලික අංශය සිදු කළ කාර්යභාරය සිහිපත් කරන බව ද එම සංගමය කියයි.
‘කොවිඩ්-19’ වයිරසය පැතිර යෑම හා අවදානම අවම කිරීමට රජයේ සුව සේවා ආයතන කැපවී ක‍්‍රියා කරමින් සිටින අතරතුර රෝගීන්ට නිසි වේලාවට අඛණ්ඩව ප‍්‍රතිකාර ලබා දීමට පෞද්ගලික අංශය සමත් වූ බව සංගමය පවසයි.
055
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෞද්ගලික සෞඛ්‍ය සේවකයෝත් ප්‍රමුඛත්වය ඉල්ලති
Sunil Thursday, 11 February 2021 01:26 AM
ඉතාමත් සාධාරණ ඉල්ලීමක්...