(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පැමිණ දින 12 පමණ වන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීකුණාමලය.....හිතාගන්න අමාරුයි හඳ බාගෙන් බැස්සද , පුල්ලි සහිතව බැස්සද ?
අසරණ රෝගීන් සිටින රෝහලකට මෙවැනි දේවල් කරන්න කොපමණ දරුණු හිතක් තියෙන්න ඇද්ද
ඥානසාර හාමුදුරුවෝ කියපු එක පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳයි .සර් ඉන්නකම් ඕවා බෑ
ඡන්දයක් එනවා වත්ද?
පුරුදු විදියට නිදොස් කොට නිදහස් වෙයි
ජන්ද බිය.