IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


පෞද්ගලික අංශයේ වැටුප 16,000යි

( තිළිණි ද සිල්වා )

මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මුළු මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් 16 වන දින සිට බලපැවැත්‌ෙවන පරිදි ‌ජතික අවම වේතනය සම්බන්ධයෙන් ඉකුත් 20 වැන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව සේවායෝජකයින් වෙත දැනුම් දෙහින් කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කර සිටී.

මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර සේවායෝජකයින් වැටුප ගණනය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.

මේ අනුව ජාතික අවම වේතනය මාසිකව රු. 16,000/- ක් හෝ දෛනිකව රු. 640/- ක් විය යුතු වේ.

 



අදහස් (1)

පෞද්ගලික අංශයේ වැටුප 16,000යි

Sri Lanka Sunday, 29 August 2021 01:47 AM

එහෙමනම් කියන්නකෝ රුපියල් 2000කින් පවුලක් ජීවත් වෙන්නේ කොහොමද කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
2024 පෙබරවාරි මස 25 266 0

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.


ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
2024 පෙබරවාරි මස 25 394 0

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
2024 පෙබරවාරි මස 25 688 0

සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල්


කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
2024 පෙබරවාරි මස 25 296 0

මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගු


රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට
2024 පෙබරවාරි මස 25 82 0

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපය


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
2024 පෙබරවාරි මස 25 481 0

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 287 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site