( තිළිණි ද සිල්වා )
මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මුළු මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව කියා සිටී.
ඉකුත් 16 වන දින සිට බලපැවැත්‌ෙවන පරිදි ජතික අවම වේතනය සම්බන්ධයෙන් ඉකුත් 20 වැන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව සේවායෝජකයින් වෙත දැනුම් දෙහින් කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කර සිටී.
මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර සේවායෝජකයින් වැටුප ගණනය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.
මේ අනුව ජාතික අවම වේතනය මාසිකව රු. 16,000/- ක් හෝ දෛනිකව රු. 640/- ක් විය යුතු වේ.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෞද්ගලික අංශයේ වැටුප 16,000යි
Sri Lanka Sunday, 29 August 2021 01:47 AM
එහෙමනම් කියන්නකෝ රුපියල් 2000කින් පවුලක් ජීවත් වෙන්නේ කොහොමද කියලා