(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සෞඛ්‍ය අංශ හා අදාළ කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්ධන එන්නත් කිරිම පුත්තලම දිස්ත්‍රික්කය තුළ අද (1) ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසා සිටියේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හලාවත මහ රෝහල හා පුත්තලම හා මාරවිල ඇතුළු මුලික රෝහල සමඟ සෙසු සියලුම රෝහල් වල කාර්ය මණ්ඩල වල 3500 කට ආසන්න පිරිසකට එන්තත් ලබා දීම ආරම්භ කළ බවයි.
මේ අනුව ප්‍රධාන රෝහල් මගින් සෙසු රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩල සඳහා එන්නත් කිරිම සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසීය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.