.
(සුරංග රාජනායක සහ සුදත් එස් කුමාරසිරි)
පුඩළුඔය පොලිස් බල ප්‍රදේශයෙ කුඹල්ඔළුව වෙයිසි ජන පදයේ නිවෙසක්මතට විශාල කළු ගලක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කියයි.
කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව සමග කන්දේ ඉහළ සිට මෙම ගල පෙරලීවිත් නිවාසට කඩා වැදුණු බව නිවසියෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd