(නිමන්ති රණසිංහ)
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු තුසිත දිලුම් කුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නිල මැදිරියේදී අද(29) රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ පැයක පමණ වේලාවක් ඔහු මෙම ප්‍රකාශය ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් දැනගන්න මාව හිරේ දාන්න මොකක්ද රහස් කතාව? හොරුන්ට හැංගෙන්න තියෙන නීති තමයි මේ...
මෙයාලත් අවුරුදු 5ම නාටක පෙන්නලා යයි වගේ... නොදකින් දේශපාලනේ...
රන්ජා ඉවරවෙන කල් පොඩ්ඩක් ඉවසන්න බැරි හැටි. ඔක්කොම එක පාරට වේදිකාවට ගේන්න ඕන නෑ නොවැ. මැතිවරණයට අලුතෙන් බඩු ගේන්න වෙයි. ඒ හින්දා ටික ටික.... හරියැ? ඔන්න මං හිතවත්කමටයි කිව්වේ...
අමෙරිකාවේ නම් නීතිඥයෙක් නැතිව නඩුකාරයින්ට රහස් ප්‍රකාශ ගන්න තහනම්.... නඩුකාරයා අපක්ෂපාතීව කටයුතු කරන්නේ කොහොමද? මේ ක්‍රියාවෙන් නඩුවේ තීන්දුව ගැන කියන්න ඕනේ නැහැනේ...