IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පිට පළාත්වල සිට 2983 දෙනෙක් දුම්රියෙන් කොළඹට එති

(මහින්ද නිශ්ශංක)

අන්තර් පළාත් දුම්රිය හතෙන් දුම්රිය මගීන් 2983 දෙනකු කොළඹට පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මාසයකට අධික කාලයක් නතර කර තිබූ අන්තර් පළාත් දුම්රිය ධාවන  කටයුතු  අද පෙරවරුවේ සිට නැවත ආරම්භ කිරීමට්‍  දුම්රිය බලධාරීහු කටයුතු කළහ.

ඒ අනුව මහනුවර සිට දුම්රිය දෙකක්,රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ බෙලිඅත්ත සිට එක් දුම්රිය බැගින් ධාවනයට එක් කර තිබුණි.

මහනුවරින් පිටත් වූ පළමු දුම්රියෙන් මගීන් 280ක් ද දෙවන දුම්රියෙන් මගීන් 232ක් ද කොළඹ දක්වා ගමන් කර ඇත.  රඹුක්කන දුම්රියෙන් මගීන් 196ක්, මහව දුම්රියෙන් 275ක්, හලාවත දුම්රියෙන් 800ක්, ගාල්ල දුම්රියෙන් 550ක් හා බෙලිඅත්ත සිටි ආ සාගරිකා දුම්රියෙන් 650 දෙනකු වශයෙන් ගමන් කර  ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.
 



අදහස් (1)

පිට පළාත්වල සිට 2983 දෙනෙක් දුම්රියෙන් කොළඹට එති

පප්ප Wednesday, 14 July 2021 03:59 PM

මීළඟ ප්‍රවෘත්තිය කොළොඹ ඇවිල්ලා කොරෝනා හදාගෙන යයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිදිගමත් වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 19 74 0

මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට අද(19) වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.


මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක්
2024 සැප්තැම්බර් මස 19 217 0

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය


දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට
2024 සැප්තැම්බර් මස 19 712 0

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .


තැනින් තැනට වැසි
2024 සැප්තැම්බර් මස 19 59 0

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 2518 1

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 1519 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 32 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 116 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2168 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site