
(යොහාන් භාසුර)
විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා පිට පිටම තුන්වැනි දිනටත් හෙට (4) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට දිනයේත් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
අධ්‍යාපනය , නිෂ්පාදනය , රෝහල් සේවය , සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අපහසුතාවයට පත් වෙලා. වග කිව යුත්තන් තාම නිහඬයි.
එක්කෙනෙකුගේ ඔලුවේ කැක්කුම නම් දැන් හොඳ වෙලා ඇති.