
(ඩයනා උදයංගනී)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි නව සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
පිරිපහදු තාක්ෂණය උපයෝගී කරගනිමින් ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ගෑස් වෙළඳපලට තුන්වන තරඟකරුවකු පැමිණීමේ වැදගත්කම මේ වන විට හඳුනාගෙන ඇති නිසා මෙම පියවර ගන්නා බව ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd