IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරු කරයි


(ජයන්ත සමරකෝන්) 
 
රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන  ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන්ට්  වාට්ටුවට‘  මාරුකර යවා ඇතැයි  බන්ධනාගාර  රෝහල්  ආරංචිමාර්ග  කියයි.

ඉකුත් ඔක්තෝම්බර්  මස 17 වැනිදා  රිමාන්ඩ් කළ  ඒ මහතා පසුව බන්ධනාගාර  රෝහලට ඇතුළු කර    එහිදී කොළඹ ජාතික රෝහලේ පැවැති සායනයකට රැගෙන ගොස්  අනතුරුව  ‘මර්චන්ට් වාට්ටුවට මාරු කර ඇතැයි පැවසේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක්  යටතේ මාසයකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි.
 



අදහස් (11)

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරු කරයි

MISHAL-MATARA Tuesday, 17 December 2019 12:38 PM

අරුන් එනවා... නඩු දානවා... මොවුන් එනවා... නඩුවලින් නිදොස්කොට නිදහස්... මොවුන් නැවතත් විපක්ෂයට යනවා... අහෝ ශ්‍රී ලංකා දේශපාලනය...!!!

:       0       0

Mahee Tuesday, 17 December 2019 01:09 PM

ඊ ළඟට මාරුවෙන්නේ කොහාටද කියලා මට නම් හිතා ගන්න පුළුවනි.

:       0       0

Walter White Tuesday, 17 December 2019 02:10 PM

හයිකාරයෝ, ලොක්කෝ හැමෝම හරි ලෙඩ්ඩුනේ. පොඩ්ඩක් ඇත්නම් හොස්පිටල්නේ. ලංකාවේ හයිය, හක්තිය ඇති නායකයෝ නැහැනේ. ෂුවර් මේවා නම් ඇමෙරිකන් කුමන්ත්‍රණ වෙන්න ඕන.

:       0       0

Nimal ... Tuesday, 17 December 2019 02:34 PM

තව ටික දවසකින් ගෙදර යන්න ලැබෙයි... බය වෙන්න එපා.

:       0       0

Vijitha Wednesday, 18 December 2019 01:30 AM

පුදුම රටක් . රටේ ධනය මංකොල්ල කාපු හොර තක්කඩි හිරේ ගියත් නීතිය නවල සැප විඳිනවා . මෙයා දේශ දීපන්කරේ රස්තියාදු ගහන කොට කිසි ලෙඩක් තිබුන එකෙක්ද ? මෙයාට දැන් රෝද පුටුව නැතුව ඇවිද ගන්නත් බැහැ

:       2       561

lalithm Wednesday, 18 December 2019 02:30 AM

අර වොයිස් කට් දෙන හාමුදුරුවරු තාම මේ ගැන මොකුත් කිව්වේ නැත්තේ මෙයා ඒ පැත්තේ ද?

:       1       351

Nishan Wednesday, 18 December 2019 02:37 AM

ඇයි ගෙදරම යවන්නේ නැත්තේ? මෙයා වත්මන් ජනාධිපතිතුමාගේ හොඳම යාලුවෙක් නේද?

:       1       378

ලසන්ත Wednesday, 18 December 2019 03:40 AM

මේ අය එලියේ ඉන්නකං සූර වීර ඇතුලට ගියාම ලෙඩ වාට්ටු. ඔන්න දැන් තමයි ඡන්ද ප්‍රතිඵල හරියටම ලැබෙන්නේ!

:       41       412

වීරවිජේ Wednesday, 18 December 2019 04:57 AM

අපරාදෙ ලංකාවට විදේශ විනිමයක් ලැබුන ව්‍යාපාරයක් දැං ඉන්දියාවද කොහෙද අත්පත් කරගෙන. කොහොම උනත් විනිවිද භාවයකින් ආයෙ අරබන්න..

:       627       298

hema Wednesday, 18 December 2019 07:10 AM

69 ලක්ෂයකගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සුබ ලකුණු.... ජයවේවා.!!!

:       0       0

gamage Wednesday, 18 December 2019 07:44 AM

එකෙන් එක .... ඔන්න එනවා .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site