
(සුජිත් හේවාජුලිගේ )
නව නීතිපතිවරයා වශයෙන් පත්ව සිටින ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ලබන සතියේදී එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි .
ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද අධිකරණ ඇමැතිවරයා කීය .
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන 24 වැදාදා එම ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිතය .
ලිවේරා මහතා නීතිපති තනතුරට පත්වූයේ 2019 වර්ෂයේ මැයි 10 වැනිදාය .
වසර දෙකක පමණ කාලයක් නීතිපති ධූරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන එම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා යෝජනා කර තිබිණ .එම යෝජනාව පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු සභාව ඒකමතිකව අනුමත කළේය .
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව නීතිපති ලබන සතියේ දී වැඩ බාර ගනී
Sri Lanka Saturday, 22 May 2021 11:32 AM
ඔබතුමාටත්, පෙර වැරැදිකරුවන්ටත් ජයවේවා...!!!
parakkrama Sunday, 23 May 2021 07:05 AM
එහෙමයි ‘‘සර්‘‘, හොඳමයි ‘‘සර්‘‘ ... හරි ‘‘සර්‘‘