අජන්ත කුමාර අගලකඩ
නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
නව අමාත්‍ය මණ්ඩලයේ කොටසක් අද (29) රාත්‍රී 7.00ට ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයින් ඇතුළු ඇමැතිවරුන් දස දෙනෙකු පමණ දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
හිනා වෙන්නද??
නැතුව නැතුව. වියදම් කරපුවා හොයාගන්නත් එපාය.
ක්‍රීඩා ඇමතිකම අර ජනබලේ දවසේ ලයිට් කණුවේ කරනම් ගහපු තුමාට දුන්නනම් හරි. පොඩි පහේ අවදානමක් ද ගත්තේ .
දෙයියන්ගේම පිහිටයි.
අලුත් ආණ්ඩුව ජනාධිපති මන්දිරයේයි, අගමැති කාර්යාලයේයි තමයි පවත්වන්න වෙන්නේ. මොකද පාර්ලිමේන්තුවට ගියොත් බහුතරයක් නැතිකමින් ආණ්ඩුව පරාද වෙනවනේ...
මෙයා දන්න මුදල් පාලනය.... රාජපක්ෂ පවුලේ ආර්ථිකය නම් නැගලා යයි.
රටේ ආර්ථිකය හා මුදල් පාලනය කෙසේවෙතත් පරණ පුරුදු සෙල්ලම පටන් ගනීවි...
ඌව පාළාත ලංකාවේ නොදියුණු පළාතක් සංවර්ධනය කරන්න
මතකද.. කලින් වතාවේ 200/=, 2000/= අච්චු ගහපු කොළ දැන් අවලංගුයි. අපරාදේ මහජන මුදල්....
රටේ බාගයක් විකුණලා හරි ඩොලරේ බස්සනවා බොරුද බලන්නකෝ!
තව දවස් දෙක තුනකින් ඔය හීනෙන් ඇහැරෙන්න වෙනවා
ට්‍රම්ප් දැන්මම බයවෙලා ඩොලර් එක බැහැගෙන යන විදිය දැකලා