(ඩී.ජී.සුගතපාල)
දඩල්ලේ නිවාස සංකීර්ණයක වායු සමීකරණ පද්ධතියෙන් රුපියල් 543,000ක් පමණ වටිනා තඹ බට කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකි.
ඉදිකරගෙන යනු ලබන තට්ටු 13කින් යුත් ගොඩනැගිල්ලක් වන මෙයට අවස්ථා කිහිපයකදී ඇතුළු වූ සැකකරු තඹ බට මීටර් 317ක ප්‍රමාණයක් කපාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වැඩ බිමේ කළමනාකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද(03)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
470
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවාස සංකීර්ණයකින් ලක්ෂ 5ක තඹ බට කපයි