ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 35 ක ජයක් අත්කරගත්තේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 144 යි
තරගය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අපේ රටේ ක්‍රිකට් නවත්වලා දාලා, ක්‍රිකට් වලට වියදම් කරන සල්ලි රටේ සංවර්ධන වැඩකට යොදවන්න...
හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයෝ තරගයේ තීරණාත්මක අවස්ථාවලදී එකවර දැවී යන්නේ හරියට පාසල් ක්‍රීඩකයින් වගේ, අපිට බැරුව නොවේ. ලංකාවේ රාජ්‍ය සේවයට, දේශපාලනයට වැළඳුණු රෝගය ක්‍රිකට් ක්‍රීඩාවටත් වැලදී ඇත. මේ දිනවල අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල් එකේ කණ්ඩායමක් මේ රෝගයට ප්‍රතිකර්ම කරන්න පටන් අරන්... බලමු මොකද වෙන්නේ කියලා. මේ ඔක්කෝටම මුල සූදු ක්‍රීඩාවලින් මුදල් උපයන අයට ලංකාවේ ක්‍රිකට් බාරදීමයි..