
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පිලි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
මහනුවර සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වු 142 මගි ප්‍රවාහන දුම්රියේ ඊලග ගමන් වාරය සදහා සුදානම් කිරිමට දුම්රිය මැදිරිවලින් එන්ජිම ගලවා ඉදිරියට ධාවනය කල අවස්තාවේ නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි අද දින දහවල් පිලි පැනිමට ලක්විය

2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවලපිටියේ දී දුම්රිය ඇංජිමක් පිළිපනී