
(යොහාන් භාසුර)
නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් සම්බන්ධ පිපිරීමක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම සිද්ධිය පිළිබඳව මේ වන විට පරීක්‍ෂණයක් ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෙවැනි සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණයකින් තොරව නිගමනයකට එළඹිය නොහැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා පොළොන්නරුවෙන් මීට පෙර වාර්තා වූ සිද්ධිය ද පසුව වෙනස් වූ බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සැකයක් නැහැ. වෙනස සිදුවී ඇත්තේ මුද්‍රාවේ පමණයි. ජනතාව මුලා කිරීම සහ ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළීම නවත්වන්නේ කවදාද?
ආයි දෙකක් නැහැ.. මුද්‍රාව වෙනස් වුණාට මදේ වෙනස් නොවුණොත් ඔහොම වෙන්න පුළුවන්...