(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් වැදී බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකරණ පීඨයේ අවසන් වසරේ සිසුන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පැවසීය.
එම සිසුන් සිව් දෙනා අතර ටයරය තල්ලු කළ බව කියන සිසුවා ද සිටින බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ඕක තුවාල කිරීමේ චේතනාවෙන් කළ එකක්.
කරුණාකර ඒ අහිංසක දරුවට දුන් වදයම මෙම අයටද ලබා දී දෙවනුව සදහටම කිසිදු සරසවියකට පිනකටවත් ඇතුළුවීමට ඉඩ නොදී ජිවිත කාලයටම දියව් දියව් යන පින් වඩවන වචන දෙසාබැමට ඉඩ සැලැස්වීම වඩාත් සුදුසුය.
මේ අපරාධය කළ කාලකන්නින්ට දැඩි දඬුවම් දෙන්න. ආයිත් විශ්වවිද්‍යාලයට එහෙම එන්න දෙන්න එපා. මොවුන්ව සදාකාලික හිරේ දාන්න.
කරුණාකර ඒ අහිංසක දරුවට මෙම තිරිසනුන් දුන් වදයම මොවුන්ටද ලබාදී, දෙවනුව සදහටම කිසිඳු සරසවියකට පින්නකටවත් ඇතුළුවීමට ඉඩ නොදී ජීවිත කාලයටම දියව් දියව් යන පින් වඩවන වචන දෙසාබෑමට ඉඩ සැලැස්වීම වඩාත් සුදුසුයි...
උපරිම දඬුවම් දෙන්න. එසේම මේ උන්මත්තකයින් කවුදැයි රටට හෙළිකරන්න...
ඊළඟ පරම්පරා 7කට රජයේ රැකියා නොදී අසාධු ලේඛන ගත කරන්න. අපේ බදුමුදල් කාබාසිනියා කරනවා මදිවාට ඉගෙන ගන්න එන අහිංසක සිසුන්ටත් වින කටිනවා.
ශුවර් එකටම ටයර් එක තල්ලු කරන්න ඇත්තේ අනුර කුමාරගේ කට්ටිය වෙන්න ඇති...
විධිමත් පරීක්ෂණයක් කර වැරදිකරුවන් ලෙස ඔප්පු වුවහොත් මොවුන් සියලු දෙනාටම දැඩි දඬුවම් දිය යුතුය. ඊට අමතරව මෙවැනි සිදුවීම්වලට ඉඩදෙන විශ්ව විද්‍යාල බලධාරීන්ටද දඬුවම් දිය යුතුයි.
මෙය නවකවධයක් නෙවෙයි මිනීමැරුමක්... නිරායුධ අහිංසකයෙක්වයි අමුඅමුවේ මැරෙන්න යන්නේ. ආරක්ෂක ලේකම්තුමනි, ඔබවත් පෝරකය යළි ක්‍රියාත්මක කරන්න. හමුදා නිලධාරියෙක් මෙයටත් අනුයුක්ත කරන්න...
දැන් ජවිපෙන් කියයි අහිංසකයන් අත් අඩංගුවට ගත්තා කියලා. කාලකණ්නි එක්කෙනෙක්වත් එළියට දාන්න එපා. මේ අය කැම්පස් එක ඇතුලේ බෝතල් ගහනවා. ඕක තමා ඒ අයගේ සමාජවාදය.
මේ අපරාධය කරපු තිරිසනුන්ට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි.
මෙවන් විකෘති මනසක් සහිත තිරිසනුන්ට සරසවිබිම තහනම් කරන්න. නැවත විශ්වවිද්‍යාලයට අඩිය තියන්න දෙන්න එපා. මේ අයගේ දේශපාලනෙත්, උමතුවත් නිසා සරසවි විනාශ වෙලා.
උපරිම දඬුවම් ලබාදෙන්න..