
කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ, නල්ලතන්නිය “ මෝහිනී ඇල්ල” ප්‍රදේශයේ විශාල පස් කන්දක් අද (10) අළුයම කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
නල්ලතන්නිය, මොහිනී ඇල්ල ස්ථානයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්‍රධාන මාර්ගය පුළුල් කිරිමේදී ඉහළින් පිහිටි පස්කඳු කපා ඉවත් කිරිමෙන් පසුව වර්ෂාධික අවස්ථාවලදී මෙම ස්ථානයේ නිරන්තර නාය යෑම්වලට ලක්වේ.
පස් කන්ද ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වූඩ් විධායක ඉංජිනේරු කාර්යාලය මගින් කඩිනම් පියවර ගන්නා බව එම කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
මස්කෙළිය-නල්ලතන්නිය මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට තිබීම නිසා එම ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 04
372
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගය අවහිර වෙයි