ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස් වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.


ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට  කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ සිටී.  

(36698)