(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1074 ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 මාර්තු 18 වැනි දින සිට මේ දක්වා මාස 14 ක කාලය තුළ දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි
අත් අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 19102 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd