(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 266 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 48808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතරින් 41000 ට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිසට ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය .
ගත වු පැය 24 පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 205 දෙනෙකුට අවවාද කර ආපසු හරවා යැවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
ඉන්දිකා රාමනායක නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 266 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 48808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතරින් 41000 ට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය. අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිසට ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය . ගත වු පැය 24 පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 205 දෙනෙකුට අවවාද කර ආපසු හරවා යැවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධායන නීති කැඩූ තවත් 266ක් පොලිස් දැලේ