IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය කඩිනමින් ලිහිල් කළහොත් භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරු ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ ආරම්භක අවස්ථාවේ ප්‍රතිඵල පමණක් බවත් පෙන්වා දෙති.

රට ‘කොවිඩ්’ රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රැගෙන ඒම සිය සංගමයේ ඉලක්කය බවත් විශේෂඥා වෛද්‍යවරු එහිදී වැඩි දුරටත් පවසති. 



අදහස් (9)

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

කිරි පුතා Thursday, 16 September 2021 06:53 PM

අමාරුවෙන් හරි තව ටිකක් ඇදගෙන ගියානම් හොඳයි වගේ. ලබන මාසෙ මුල වෙනකොට එන්නත් කරණයත් වැඩිපුර කෙරිලා තියෙයිනෙ. ආයෙ වැඩි වුණොත් එහෙම හරිිම කරදරයක්

:       8       58

සිල්වා Thursday, 16 September 2021 08:53 PM

දාන්න පුළුවන් නීති ටික එක දිගට ප්‍රයෝජනය වන විදිහට පනවා මේ වසංගතය තුරන් කළයුතුයි. නැති ආර්ථිකය නෑම තමයි. එය හදන්න පුළුවන් ජගතෙක් දැනට දක්නට නැත...

:       0       0

Always breakdown Thursday, 16 September 2021 09:56 PM

අමු කැවිලද ?

:       0       0

Ruwan Thursday, 16 September 2021 11:24 PM

මෙයාලට මොකද පඩියයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් සල්ලි දෙකම ලැබෙනවනේ .අනේ මෙහෙම මිනිස්සු

:       0       0

Perera Friday, 17 September 2021 12:49 AM

ඇඳිරිනීතිය දැම්මත් හැමෝම පාරේ.

:       0       0

Demuni Uduwara Friday, 17 September 2021 02:23 AM

රජය බිහිරි සහ ගොළුයි!

:       2       1

Demuni Uduwara Friday, 17 September 2021 02:31 AM

ඔවුන් ප්‍රවීණයන් ය. ඔවුන්ගේ හට රජය නිසි අවධානයක් යොමු කළ යුතුයි.

:       1       3

Sriland Friday, 17 September 2021 02:38 AM

බොරදියේ මාළු බාන්න එපා.

:       3       2

සමන්ත Friday, 17 September 2021 10:26 AM

ඔය කියන මහ ලොකු ඇදිරි නීතිය කොහේද තියෙන්නේ. එදා වේල හොයා ගන්න අය ගෙවල් වල හිරකර තැබිම මෙම ඇදිරි නීතියේ තේමාවයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site