(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 214 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 49.000ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතරින් 41000 ට අධික ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිසට ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd