( ටෝනි කරුණානායක )
නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසයි .
එම ආසාධිතයන් 28 දෙනා ලගින්ම ඇසුරු කළ ආශ්‍රිතයන් 145 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540 දෙනෙකු පී .සී.ආර් . පරික්ෂණය සදහා යොමු කර ඔවුන්ව දනිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා අද (05) පැවසීය .
කර්මාන්ත ශාලාව විෂබීජ හරනය කිරීමට නියමිත බව ද නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් පදිංචි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ව දැනුවත් කල බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා වැඩ්දුරටත් පැවසීය .
2025 නොවැම්බර් මස 04
266
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2109
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි