(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සිදුවී නැතැයිද, ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයිද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නියෝජ්‍ය කතානායකවරයා යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මිනිස්සුන්ට තිබෙන නීතිය මේ ගොයියන්ට නැද්ද? මොවුන්ටත් ඒ නීතියම තිබෙන්නේ ඕනේ. අවනත වුනේ නැතිනම් කණහරහා දෙකක්දීලා ජීප් එකට දාගන්න පුළුවන් කම තිබෙන්න ඕනේ...
පොතේ තියෙන්නේ කෙනෙකු අත්අඩංගුවට ගන්නාවිට හේතුව දැන්විය යුතු බවයි. එහෙම සිද්ද වෙන අවස්ථා තියෙනවද මං දන්නේ නෑ. හේතුව ඇහුවත් නිලධාරීන්ට තරහ යනවා. ගිහින් බලාගම්මු කියනවා. එහෙම වෙන්නේ අපේ රටේ නීතිය සමාන වන්නේ සමාන අයට පමණක් නිසා. අසමාන කට්ටිය කොටස් දෙකක් ඉන්නවා. බලයේ ඉන්න කට්ටිය සහ අනික් පැත්තේ කට්ටිය වශයෙන්... මෙතන සිදුවූ දේ ඒ අසමාන කොටස් දෙක අතර ප්‍රශ්නයක් පමණයි.
ගිය රජයෙන් පත්කළ කොමිසන් වලින් වැඩක් වෙනවද?
ඇයි මෙයාවත් ඇතුළට දාන්න..
නියෝජ්‍ය කතානායකතුමනි, සම්ප්‍රදාය කියන්නේ නීතියක් නොවෙයි, එය අවස්ථානුකූලව මගහරින්න පුළුවන්... කතානායක ඔය කියන අවස්ථාවේ රටේ ඉඳලා නැත. නීතියට සම්ප්‍රදාය බලපවත්වන්නේ නැත. සම්ප්‍රදාය කරන්න ගොස් මේ හැඩය රටින් පැන්නොත්. මොවුන්ට තිබෙන අකමැත්ත නිසයි මිනිස්සු ගෝඨාභයට ඡන්දය දුන්නේ.