(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නියඟය හේතුවෙන් සිඳී ගොස් තිබු පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් රැසක් පවතින වර්ෂා තත්වය හේතුවෙන් පිරී තිබේ.
මාස ගණනාවක් පුරා පුත්තලම දිස්ත්‍රික්කයට පැවති නියං තත්වයෙන් කුඩා වැව් 550 කට ආසන්න ප්‍රමාණයක් සිදී තිබිණි.
වැව් වලට නැවත ජලය ගලා එමත් සමඟ පක්ෂීන් ද වැව් ඉස්මත්තේ සැරිසැරීම අලංකාර දසුනක් වී ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! පව්පව්, වැලිපස්, මැටිපස් අදින්න ගත්තු පූජකයන්, හපුයියන්, කොන්ත්‍රාත්කාරයන් එල්ලිලා මැරෙයි. සොබාදහම දෙනදේ බලාගෙන ඉඳිල්ලා..