IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාමල් කුමාර සීඅයිඩීයට බාරදෙයි

(ඉන්දිකා  රාමනායක)

පොලිස් අත්අඩංගුවට පත්ව සිටි දුෂණ විරෝධී  බළකායේ  මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොහු සමඟ අත්අඩංගුවට ගෙන සිටි  මහසොහොන් බළකායේ   ප‍්‍රධානී  අමිත් වීරසිංහ, අද (14) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් නව සිංහලේ ජාතික සංවිධානයේ ප‍්‍රධානී බෑන් පි‍්‍රයසාද් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය  බාරයේ පසුවන බවද පොලිසිය පවසයි.

සමාජ මාධ්‍ය  ජාලා ඔස්සේ  ජාතීන්  අතර අසමගිය , වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ  අසත්‍ය තොරතුරු  පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිට වු විශේෂ පොලිස් ඒකකය  විසින් මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි‍ෙ   



අදහස් (7)

නාමල් කුමාර සීඅයිඩීයට බාරදෙයි

ක‍ොඩිකාර Wednesday, 15 May 2019 06:40 AM

මෙයාව මෙහෙයවන ලොක්ක ව ගන්නෙ කවද්ද.?

:       0       0

SARATH Wednesday, 15 May 2019 06:50 AM

මෙයාව එල්ලන්න ඕනේ

:       0       0

සේන Wednesday, 15 May 2019 06:52 AM

පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වාගේ...

:       0       0

hiru Wednesday, 15 May 2019 07:38 AM

මේ පුද්ගලයා අපේ රට කාලයක සිට විනාශ කළා

:       0       0

rocky Wednesday, 15 May 2019 08:23 AM

නාමල් කුමාර කියන දූෂණ විරෝධී බලකායේ ගරු ඩිරෙක්ටර ජෙනරාල් උන්නැහේ නම් දූෂණ සංවර්ධනය කරන ලෝකෝත්තර දෙපිට කාටුවෙකු විය හැකි බව ඔහු ගැන මෙතෙක් පළවූ කරුණු වලින් ඒත්තු ගත හැකිය. හමුදාවෙන් පලා යාම ගැන ඔහුට එරෙහිව කෙරුණු පරීක්ෂණ දැන් නවත්වලාද?

:       0       0

sirimal Wednesday, 15 May 2019 09:04 AM

වයඹ පළාතේ සිදු වුන දේ ගැන මෙයා පුදුම කතාවක් කරලා තියෙනවා අන්තර් ජාලයේ දැක්ක.

:       0       1

pramudi Wednesday, 15 May 2019 09:12 AM

හොර සහතික ගැනත් සොයා බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31225 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13392 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10975 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 912 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site