(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.
විජයකුමාර් විදුසන් නැමති දරුවා දිය නෑම සඳහා අසල් වූ නිවසකට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් දරුවාගේ දෙමාපියන් හා අසල්වැසියන් සොයාබැලුවද දරුවා විසින් රැගන ගිය ඇඳුම් පමණක් හමුවුවත් දරුවා හමුනොවීම හේතුවෙන් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.
දරුවා ළිඳට වැටී ඇත්දැයි සොයා බැලුවද හමු වී නොමැති අතර දරුවාට සිදුවූවේ කුමක්දැයි යන්න මෙගෙක් හෙලි වී නොමැති හෙයින් දෙමාපියන් සහ ඥාතීන් දැඩි සේ අසරණව ඇති අතර අතුරුදහන් වූ දරුවා පිළිබඳව සෙවීමට පරික්ෂණයක්ද අරඹා ඇතැයි මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෑමට ළිදට ගිය දරුවා අතුරුදන්