
(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම අනුව වී වගාවට යොදන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.
රජයෙන් ආනයනය කරන ලද පොහොරවලට අමතරව දේශීය ව්‍යවසායකයින් විසින් නිපදවා ඇති කාබනික ඝන පොහොර හා කාබනික දියර පොහොර වගාවන්ට යොදා ගැනීමට ගොවීන්ට අවස්ථාව උදාවී ඇති බව කී ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙම කුමන පොහොරක් වුවත් නියමිත ප්‍රමිතියට මෙන්ම නියමිත කාලයට වගාව සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් ගොවීන්ට උපදෙස් ලබාදෙනු ඇතැයි ද පැවසීය
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’
Saman Friday, 22 October 2021 12:45 PM
කෘෂිකර්ම උපදේශක? පිල්වලට නම් එහෙම, කුඹුරක් දැකලාවත් නැති, පින් පඩි ගන්න කෙනෙක් ඉන්නවා.
Nuwan Friday, 22 October 2021 02:07 PM
නැනෝ හෙවත් යූරියා දියර...!!!