IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නිදහස සමරා රුක් රෝපණය කරති

72 වැනි නිදහස් දිනය සමරමින් දිවයින පුරා විවිධ ස්ථානයන්හි අද (04) රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
එම අවස්ථාවන්හි ඡායාරූප පහත දැක්වේ.

(හේමපාල ලියනගේ -උඩවැලිවිටිතලාව මහා විද්‍යාලය)

(ඔගස්ටින් ප්‍රනාන්දු- හලාවත පොලිසිය)

(නිශාන්ත කුමාර-මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

(ප්‍රසන්න පද්මසිරි- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පරිශ්‍රය)

(සිසිර ලලිත් කුමාර - නාවලපිටිය දිස්ත්‍රික් රෝහල)

(ප්‍රසන්න පද්මසිරි- බණ්ඩාරවල පොලිසිය)

(ටී.එල්.ජවුෆර්ඛාන්- මඩකලපුව බන්ධනාගාරය)

(ඩී.ජී.සුගතපාල - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක -මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ)

(කේෂර ගුණතිලක -මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

(සනත් ගමගේ - හම්බන්තොට මාගම්පුර පරිපාලන සංකීර්ණය)

(උපාලි රණවීර - දොම්පේ මාලිද ලින්ක් නැචුරල් ආයතන පරිශ්‍රය)

(බිමල් ශ්‍යාමන් ජයසිංහ - වාද්දුව පොදු  සුසාන භූමියේදී)

(ශාන්ත චන්ද්‍රසිරි- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)



අදහස් (1)

නිදහස සමරා රුක් රෝපණය කරති

sharm warn Wednesday, 05 February 2020 08:21 AM

පුළුවන් තරම් වනාන්තර එළි පෙහෙළි කරලා කාර්යාල භුමි වල පැල හිටවනවා. අවුරුදු ගානක් තිස්සේ අපි දැකපු දේ තමයි මේ. මම අභියෝග කරනවා ලබන වසරේ නිදහස් දවසේ දී මේ හැම ගහක ම පින්තුරයක් අරන් අපිට පෙන්වන්න කියලා. කීයෙන් කීයක් ඇත්තට ම පැල වෙලාද කියල බලා ගන්න පුළුවන් එතකොට. ගහක් හිටෙව්වට මදි ඒක හැදෙනකල් රැක බලා ගන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site