(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරවරු 8.15 ටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 8.17 ට උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ අතර විශේෂ ආරාධිත අමුත්තකු ලෙස රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් ස්ලෙග්හෝ මහතා ද මෙම උත්සවයට එක්විය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, කතානායක කරු ජයසූරිය මහතා, මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
COMMENTS
ඇත්තටම අපි නිදහස් ජාතියක්ද? මොකක්ද අපට ලැබිලා තිබෙන නිදහස...